ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මැතිතුමන් ඓතිහාසික බෝ සමිඳුන් වැඳපුදා ගනිමින් ශාස්ත්‍රපති උඩුගම සාරානන්ද හිමියන්ගේ ආශිර්වාද ලැබීම. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු සැදැහැවතුන්ද සහාභාගී විය.