ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරය

ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරය - උඩුගම Sri Shasanalankararama Purana Maha Viharaya - Udugama ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරය - උඩුගම Sri Shasanalankararama Purana Maha Viharaya - Udugama

කප් සිටුවීමේ මංගල්‍යය

පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීමේ මංගල්‍යය 2025.
2025 | 03 | 07
තිදස පුර අසිරි මනු තලය මත මැවෙන
ඒ සුපින්බර පුණ්‍ය මංගල්‍යය,
“ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය
2025″