පෙරහර පෙර සූදානම

පෙරහර මංගල්‍යයට පෙර සූදානමතිදස පුර අසිරි මනු තලය මත මැවෙනඒ සුපින්බර පුණ්‍ය මංගල්‍යය,”ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය2025″ default
සදාතුක කරඩුව වැඩමවීම

තිදස පුර අසිරි මනු තලය මත මැවෙනඒ සුපින්බර පුණ්‍ය මංගල්‍යය,”ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය2025″
කප් සිටුවීමේ මංගල්‍යය

පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීමේ මංගල්‍යය 2025.2025 | 03 | 07තිදස පුර අසිරි මනු තලය මත මැවෙනඒ සුපින්බර පුණ්‍ය මංගල්‍යය,”ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය2025″
බෝධිරාජ පෙරහර මංගල්‍යය

ගා/උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථ දහම් පාසලේ සිසු දරුවන් උදෙසා, 2026.03.15 දින සිට සෑම ඉරිදා දිනකම පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීමේ සමාජ සුබසාධන වැඩසටහනක් ආරම්භ කිරීමට වටවල වැවිලි සමාගමේ ඉහළ කළමනාකාරීත්වය විසින් ගත් තීරණය අනුව එහි සමාරම්භක අවස්ථාව 2026.03.15 වන දින සාර්ථකව ක්‍රියාත්මක විය. 1931 වසරේ ආරම්භ කරන ලද, මෙම දහම් පාසල උඩුගම කොට්ඨාසයේ ඉපැරණිම […]
රාහුල් ගාන්ධි මැතිතුමා හමුව

උඩුගම මහා විහාරය ලෙස ප්‍රසිද්ධ උඩුගම ශ්‍රී ශාසනලංකාරාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිකාරී අති පූජ්‍ය උඩුගම සාරානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ප්‍රධාන භාරකාර නිළමේ වන නීතිඥ පුලින් නානායක්කාර මහතා සහ ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ ජය ශ්‍රී මහා බෝධියේ භාරකාර නිළමේ චාමර සමරවික්‍රම මහතා, ශ්‍රි මහා විශ්ණු දේවාලය ප්‍රමුඛ පංච මහා දේවාල භාරකාර නිළමේ චමිඳු බණ්ඩාර මහතා […]
පෙරහැර සංවිධාන සාකච්ඡාව

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේ පැවැත්වෙන ශ්‍රී මහ බෝධිරාජ පෙරහැර මංගල්‍යය 2026 ජුනි 29 සිට ජුලි 12 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. ඓතිහාසික ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කර වසර 50ක් පිරීම නිමිත්තෙන් මෙවර පෙරහැර විශේෂ අර්ථයකින් සංවිධානය කෙරේ. මෙම උත්සවය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මූලික සාකච්ඡාව 2026 පෙබරවාරි 27 දින ගාල්ල දිස්ත්‍රික් […]